tag:blogger.com,1999:blog-51750816307273478062024-02-20T00:28:19.148-08:00HelaBima Astroඅපල වලින් පැන යනු වෙනුවට අපල වලට නිසි ලෙස මුහුණ දීමෙන් අපල සඵල කරගත හැකිය - හෙළබිම ජ්‍යොතිෂ කාර්යාලයAnonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5175081630727347806.post-46025200841644476432016-05-03T06:04:00.001-07:002016-05-03T06:04:24.693-07:00ඉන්දියානු මැදිහත්වීම මත සිදු කරගෙන යන පුරාවිද්‍යා උරුමයන් වැනසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

2016.05.03

පොලිස්පති තුමා,

හමුදා බුද්ධි සේවා ප්‍රධානී,

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී,

පුරාවිද්‍යා කොමසාරිස් තුමා,

මහත්මානෙණි,

ඉන්දියානු මැදිහත්වීම මත සිදු කරගෙන යන පුරාවිද්‍යා උරුමයන් වැනසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

පසුගිය ආසන්නතම දිනක වැලිමඩ දිවුරුම්පොල රාජමහා විහාරයේ ඉපැරණි බෝධින් වහන්සේ කපා ලී ඉරූ බව කියමින් එම විහාරයේ විහාරාධිපති හිමියන් සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පුවත් මගින් දුටිමි. මෙම විහාරය සහ බෝධිය වනාහි රාවන-රාම යුද්ධයෙන් පසු සීතා දේවිය විසින් ගිණි සිසිල දැක්වූ ස්ථානය බවට පිළිගැනෙන පුරාවිද්‍යා වටිනා කමකින් යුතු ස්ථානයකි.

මම මීට වසර 5කට පමණ පෙර මෙම ස්ථානය පරීක්ෂා කිරීමට ගියේ ඉන්දියාවේ කුමන්ත්‍රණයක් මත මෙම ස්ථානයේ රාම දෙවොලක් තැනීමේ කටයුතු අරඹා ඇති බවට ලද තොරතුරු නිසාය. එම අවස්ථාවේ මා විසින් ගත් ඡුායාරූප මේ සමග අමුණා ඇත. මා මෙම කරුණු පෙලගස්වනුයේ බෝධිය කපාදැමීම පවා විහාරාධිපති හිමියන්ගේ අවශ්‍යතාවය මත පමණක් සිදු නොවනු බව සහ ඊට ඉන්දියාවේ බලපෑමක් පවතින බව අනාවරණය කිරීම සඳහාය.

පරයින්ට ගැතිකම් කරන ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඇතැම් පාලකයන්, බලධාරීන් පිළිගැනීමට අසතුටු රාවන සමයටත් එපිටට දිවෙන ලංකා ඉතිහාසය ඉන්දියාව සිය හිස් මුදුනින් පිළිගනී. එපමණක් නොව වසරක් පාසා රාවන රජුගේ, කුම්භකරණ සෙනෙවිගේ සහ ඉන්ද්‍රජිත් කුමරුගේ විශාල ප්‍රතිමා සකසා ගම් පිටින් එක්ව ගිණිලා වනසන්නේ වේදයේ ඇති නියමයක් සත්යවේයැයි ඇති බිය නිසාය. එබැවින් ලංකා රාජ්‍ය තුල ජනිත ස්වභාවික ශක්තීන් අඩපණ කිරීමෙහි ලා මොවුන් විසින් මහත් වූ වෙර වෑයමක් දරණ බව පැහැදිළිය. ඒ සඳහා මොවුන්ගේ නවතම උපාය නම් ශී‍්‍ර රාවන ඉතිහාසයට අදාල තැන් සොයමින් ඒ ආසන්නයේ රාම/සීතා/හනුමන් ආදීන්ට දේවාල කරවීමය. මේ සඳහා ඉන්දියාවේ වෙසෙන බලගතු ආධ්‍යාත්මවේදීන් සිය බලපෑම ඉන්දියානු දේශපාලකයින් හරහා එල්ල කරයි. ලංකා වාසීන් හනුමන්තාගේ බලය අල්ලා අංජනමට ගෙන්වා වැඩ ගත්තද හනුමාන් වෙනුවෙන් දෙවොල් සෑදුවේ නැත. නමුත් තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ සහයෙන් ඉන්දියානු මැදිහත්වීමෙන් ලංකාවේ කිසිඳු දේවාලයක නැති තරම් විශාල පිලිමයක් සහිත දෙවොලක් හනුමාන් වෙනුවෙන් රම්බොඩ ප්‍රදේශයේ ඉදිකර ඇත.

මෙය පැහැදිළි ලෙසම ඉන්දියානු බලහත්කාරකමකි. ලංකාවේ සිටින්නේ අඥාණයන් බව මනාව ප්‍රකට කිරීමකි. එමෙන්ම මෙය ඉන්දියානු ව්‍යාප්තවාදයේ කුමන්ත්රණයකි. එබැවින් මෙම වෑයම පැරදවීමට නිද්‍රෝපගත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිහියක් නොතිබුනද මෙය පැහැදිළිවම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ප්රභාකරන් පැරදවීමෙහිලා කෙතරම් ගුප්ත ශාස්ත්‍ර වල දායකත්වයක් සහ බෝධිපූජාවන් වැනි කටයුතු වලින් රටේ ආධ්‍යාත්මය බලවත් කිරීමක් සිදු කලාද නැද්ද යන්න ආරක්ෂක අංශ හොඳාකාරවම දනී. රාම පරපුරේ ලේ ඥාතීත්වයක් ඇති ජය ලලිතා ජය රාම් ලංකාවට සැහැසිකම් කරන්නේ වැරදීමකින් නොවන බව දත යුතුය. ඉන්දියාවේ බලපෑමේන් ලංකා රාජ්‍යයේ මහා රාජ්‍යයන් අවස්ථා කිහිපයකදීම වනසා ඇත. මහා බලි රජුගේ මහා බලි පුරය, තාරක අසුරේන්ද්‍රයාගේ තාරක පුරය/ ලංකාධිපති සක්විති දසිස් රාවනයන්ගේ ලංකාපුරය වැනසූ ඉන්දියාව සාංසාරිකව ලංකාව වැනසීමේ වෛරයක් පිරිමසමින් සිටින බව අවබෝධ කර ගැනීම ආරක්ෂක අංශ සතු පරම වගකීමකි. එම වගකීම තේරුම්ගෙන කටයුතු කිරීමට ආරක්ෂක අංශ වලට බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් තිස්තුන් කෝටියක් වූ සම්‍යක් දෘෂ්ඨික දේව සමූහයේ රැකවරණයත් ලැබේවා !

සමීර කසුන් චන්ද්‍රසිරි
2016.05.03

මෙම ලිපිය ඉහත සියළු අය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇති අතර කුවිතාංසියේ පිටපත අමුණා ඇත.

Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0tag:blogger.com,1999:blog-5175081630727347806.post-84988807457414614562016-01-31T07:21:00.001-08:002016-01-31T07:21:38.133-08:00රාහු සහ කේතු සිංහ සහ කුම්භ රාශිගත වීම

රාහු සහ කේතු පිළිබඳ අර්ථ නිරූපන රාශියකි. එයින් මා වඩාත් ප්‍රිය කරනුයේ ඔවුන් දෙදෙනාගේ නෛසර්ගික සතුරු බව හඟවන අර්ථ නිරුපණයක් වෙතය. එනම් රාහු සහ කේතු යනු එක් අයෙකි. ඔවුන් දෙදෙනා දෙදෙනකු ලෙස වෙන් වන්නේ විශ්ණු දෙවියන් විසින් ක්ෂිර සාගරය කලඹා අමෘතය ගෙන එය සුරයන් වෙත ලබා දෙමින් සිටියදී සුරයන් ලෙස පෙනි සිටිමින් රාහුකේතු අමෘතය ලබාගන්නට වු අතර එය රවි චන්ද්‍ර දෙදෙනා විසින් විශ්ණු දෙවිඳුන්ට සැල කරන ලද අතර එවිට විශ්ණු දෙවිඳුන් තමා අමෘතය බෙදමින් සිටි හැන්දෙන් රාහු කේතු වෙත ගසා දැමු බවත් ඉන් ඔහු දෙකට වෙන්වී ගිය පසු කඳක් නැති හිස සහිත කොටස කේතු වු බවත් හිසක් නැති කඳ කොටස රාහු වු බවත් අමෘතය පානය කල නිසා ඔවුන් අමරණීය වූ බවත් කියැවේ. එබැවින් රවි චන්ද්‍ර දෙදෙනාගේ ගතු කීම නිසා උරණ වූ රාහු කේතු සැමදා ඔවුන් කෙරෙහි වෛරය පතුරවමින් සිටී. රාහු කේතු පිළිබදව මාගේ පුද්ගලික නිගමනය නම් ඔවුන් පාපය පඩිසන් දෙවීමට සහ ලෞකිකත්වය වනසා ලෝකෝත්තර ඥාණය වැඩිමට ,ලෝකෝත්තර දෙසට තල්ලු කිරීමට මෙම සෞරග්‍රහ මණ්ඩලයේ ජීවින්ට බලපෑම් කරන යම් ශක්තින් දෙකක් බවයි. 2017 අගෝස්තු 17 දක්වා රාහු-කේතු සිංහ සහ කුමුභ රාශි වල ගමන් කරයි

රාහු - හිසක් නැති රාහුගෙන් ඔළුවක් නැති නිමක් කොනක් නෙපෙනෙන හදිස්සිකාර අඥාණයෙකු අර්ථවත් කරයි.

කේතු - කඳක් නැති කේතු එක තැනක හිරවුණු, ලෝකෝත්තර ඥානය වඩන සුක්ෂම බුද්ධියක් සහිත වු ගුප්ත අයෙකු අර්ථවත් කරයි.

රාහු සිංහ රාශි ගත වීම -

රාහු කේතු නිතැතින් රවි චන්ද්‍ර දෙදෙනා කෙරෙහි වෛරයකින් පෙලෙන්නෙක් නම් රාහු සිංහ රාශි ගත වීම සතුරෙකුගේ නිවසට සතුරෙකුගේ ආගමනය ගැටුමක ආරම්භයයි. එම නිසා රාහුගෙන් ඇතිවන බලපෑම ඒ ඒ අයගේ ජන්ම පත්‍ර වල පිහිටීම අනුව හෝ ලග්න අනුව වෙන් වෙන් වශයෙන් විමසීම වටටී. කෙසේ වෙතත් රාජ්‍ය නායකයන්ගේ පාලකයන්ගේ අඥාණ ගති වැඩි කිරීමටත් වේගවත් කිරීමටත් රාජ්‍යයන් හි රාජ්‍යත්වය අස්ථාවර කිරීමටත් හේතුවන බව මාගේ උපකල්පනයයි. අගෝස්තු 16න් පසුව එම තත්වය වඩා වර්ධනය වනු ඇත.

කේතු කුම්භ රාශි ගත වීම -

ජීවින් ලෞකීක ජිවිත කෙරෙහි කලකීරවා ලෝකෝත්තර දෙසට තල්ලු කරන ශනි හිමි කුම්භ රාශියට එවැනිම කාර්යක් ඉෂ්ඨ සිද්ධ කරන කේතු ගේ පැමිණිම භාවනා යෝගින්ට, ලෝකෝත්තර දෙසට ගමන් කරන අයට ඉතාම ශුභ පිහිටිමක්,බලපෑමක් නියත වශයෙන්ම එල්ල කරන බව සහ මිනිසුන් ලෝකෝත්තර දෙසට නැඹුරු කරන බව මාගේ උපකල්පනයයි.
ජ්‍යෝතිෂ ගවේෂකයන්ට - රාහු/කේතු සිංහ/ කුම්භ රාශි ගතවීම ඔවුන්ගේ මුල ත්‍රිකෝන රාශි වෙත පිවිසීමක් බව ගෝපල රත්නාකරයේ දැක්වුවද එය එසේ පිළිගැනිම හෝ නොගැනිම පිළිබඳව තවදුරටත් ජ්‍යෝතිෂ ගවේශකයන් අධ්‍යනය කර සම්මුතියකට ආයුතුය.

මේෂ ලග්නය
මේෂ ලග්නය හිමි ඔබගේ රාහු 5වැන්න ටත් කේතු 11 වැන්න ටත් එළැඹිම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි අයට තරමක් ව්‍යාකුලතාවයක් නිර්මාණය කරනු ඇත. 2016 අගෝස්තු 16න් පසු සිදුවන ගුරු මාරුවෙන් පසු ඒ තත්වය වර්ධනය විමේ අවදානමක් ඇත. දරුවන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන්නන්ද සුපරික්ෂාකාරි විය යුතුය. එසේම ඔබගේ සුක්ෂම ඥානය භාවිතයෙන් ගුප්ත ලෙස තම ආදායම් /අයවිම්/ලැබිම්/ වඩා වර්ධනය කරගැනිමට මේෂ ලග්න හිමියන් උත්සුක විය යුතුය. ලාභාපේක්ෂිත ව්‍යාපාර එන වසර එකහමාර තුල ඇරඹිමට බලාපොරොත්තු වේනම් 2016.08.16 පෙර ඇරඹිම වටී. ශනි අශ්ඨම ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමි ඔබගේ සිව්වැන්නට රාහු එළැබෙන අතර කේතු 10වැන්නට පැමිනේ. මෙය ඔබගේ ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක් බාධා ඇතිකිරිමට හේතුවන පිහිටිමකි. නිවාස ඉදිකිරීම්/ අළුත්වැඩියා කිරිම්/වාහන මිලදි ගැනිම් ආදිය එන වසර එකහාමාර තුල කිරිමේ අවශ්‍යය තාවයක් ඇතිනම් එය අගෝස්තු 16ට පෙර සිදුකරගැනීමට උත්සුක වන්න. දෙමාපියන් නෑ හිතමිතුරන් සමග අසමගිකම් දුරලා ගෘහ ජිවිතය තුල සාමය සතුට වඩා වර්ධනය කරගැනිමට අදිටන් කරගන්න. තම වෘත්තිය තුල වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සුක වන්න. අන්‍යයන්ගේ හොඳහිත අනුකම්පාව දිනා ගනිමින් තම වෘත්තිය කටයුතුද පවත්වාගෙන යාමට නිතැතින් කටයුතු කරන්න.

මිථුන ලග්නය
තමාගේ හොඳ හෝ නරක මත තමාගේ නම් ප්‍රසිද්ධ වන පැතිරෙන කාලයකි. එබැවින් නරක දුරලා තමාගේ යහගුණය ඔප්නැංවෙන අයුරින් ජිවත් වීමට තිර අදිටනකින් පසුවිය යුතුය. භික්ෂුන් වහන්සේලා සමග ධර්මය පිළිබඳව හැදෑරිම් වලට ධර්ම කරුණු අවබෝධයට කරණු සැලසෙන කාලයකි. ධර්ම පුස්ථක පරිශිලනයට යොමු වන්න. තම අතීත අත්දැකිම් පාදක කරගනිමින් ඉදිරි සැලසුම් සකස් කිරිමට යෝග්‍ය කාලයකි. පෙර පිනේ මහිමයෙන් තමාගේ සංසාරික නෑදෑ හිතවතුන් මුන ගැසීමට අවකාශය සැලසේ. බොහෝ විට එය පුජනීය ස්ථාන ආශ්‍රීතව සිදුවිය හැක. වන්දනා ගමන් යෑමට හිත යොමුවේ. ප්‍රදේශයේ පොදු අරමුණක් /අවශ්‍යතාවක් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කැපකිරිමක් සිදුකිරිමේ වාසනාව උදාවේ.

කටක ලග්නය
තමාගේ වචන කටින් පිටවීමට පෙර එය ප්‍රකාශ කිරිමට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳව දෙවතාවක් සිතා වචන භාවිත කරන්න. අන්සතු මුදල් සම්පත් මත තමාගේ සැලසුම් සකස් කිරිමෙන් ප්‍රයෝජන අත්නොවේ. ඒවා තමන් විසින්ම උපයා සපයා ගැනිමට වෙහෙසිය යුතුය. අනුන්ගේ සාක්කුවට සැලසුම් ඇදිමෙන් එම සාක්කුවයි තමන්ගේ සාක්කුවයි දෙකම තමාට අහිමිවන බව තරයේ සිහි තබාගන්න. මරණ භය තුරන්වන කාලයකි. තම කලත්‍රයාගේ ලිංගික අවශ්‍යතා කෙරෙහි නොසැලකිමත් විමෙන් පැවැත්මට බාධක ගෙනෙනු ඇත. රාහු/කේතු අන්තර දශා මහා දශා ගත කරන්නන් මතු යෙදෙන පුද පිළිවෙත් සපුරන්න.

සිංහ ලග්නය
සිංහ ලග්න හිමි ඔබගේ මනස ව්‍යාකුල කරන අඥාන තින්දු තීරණ වලට ඔබව පොළඹවන කාලයක ඇරඹුමක් බව තරයේ සිහි තබාගන්න. අගෝස්තු 16න් පසු එම තත්වය වර්ධනය වනු ඇත. හිත හීක්මවා ගැනිමට කටයුතු කරන්න. තම ආත්ම විශ්වාසය බිඳ දමා නොගන්න. තම පෞර්ෂය වර්ධනය කරගැනිමට, තම කටයුතු තමා විසින්ම සිද්ධකරගන්නා අයුරු තේරැම් ගැනිමට තම සතිය(පවත්නා මොහොතේ එල්ඹගත් සිහිය) පවත්වාගෙන යාමට නිරතුරුව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර පොදු කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න . විවාහ අපේක්ෂකයන් ඉතාමත් සුපරික්ෂාකාරි වන්න. තම අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටෙන කාලයකි. නීතිමය කටයුතු වලින් සමාජයෙන් ඈත්වන තරමට යහපත්ය. මතු දැක්වෙන පුජා සිදුකරන්න.

කන්‍යා ලග්නය
සත්පුරෂයන්ගෙන් ඇත්වීම සහ අසත්පුරැෂයන් දුර්ජනයන් ලංකරගැනීම නිසා ගැටලු හටගනි. සුරා සුදුවට මිල මුදල් වැය කරන්නට සිත් ඇතිවේ. තිර අදිටනින් එය පාලනය කරගත යුතුය. උත්සහයේ තරමට ප්‍රතිඵල නොලැබෙතැයි සිතුනද අවසානයේ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනු ඇත. ඊට අපරිමිත ධෛර්යයෙන් කටයුතු කරන්න. ආයෝජන වලට තරමක් නුසුදුසු කාලයකි . දුර දිග නොබලා කරන වියදම් වලින් තමන් සතු තැන්පත් ධනය වස්තුන ක්ෂය කර දමනු ඇත. ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි අධ්‍යාපනයට සිත් යෙදෙන, තම කටයුතු වලට ගුප්ත ශාස්ත්‍රයන්ගේ සහය පතන ඉන් ප්‍රයෝජන ලබන කාලයකි. ගුප්ත සුක්ෂම ක්‍රමයක් මගින් සතුරන් ඉරිසියා කාරයන් මැඩිමට පෙළබෙනු ඇත.

තුලා ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරතවන්නන්ට පොත් පත් පරිශිලනයට, පොත් පාඩම් කිරීමට ඉතා ශුභ කාලයකි. එම නිසා තරග විභාග වලට මුහුන දිමට අපේක්ෂිත අයට විශය ඥාණය වර්ධනය කරගැනිමට ඉතා යහපත් වන නිසා ඉන් ප්‍රයෝජන ගැනිමට උපක්රමික විය යුතුය. ස්ථිරවම පැවති ලැබීම් අස්ථාවර වන අතර අස්ථාවර අවිනිශ්චිත ක්‍රම ඔස්සේ බලාපොරොත්තු නොවන ලැබිම් ලැබිමට හේතු වේ. තමාට පහත් මට්ටම් වල අයගෙන් ලාබ ලැබේ. මෛතුන්යයට සුරාවට ලොල් මිතුරන් ලංවෙනු ඇත. ඔවුන් දුරස්කර තබා ගන්න . අනුන් සතු දෑ බලෙන් හෝ තමා සතු කරගැනීමට සිත් යෙදෙන කාලයකි. තමාට වැදගත් යමක් සම්බන්ධව ඉගෙන ගැනිමට ඉදිරි වසර එකහමාර භාවිතා කරන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

වෘශ්චික ලග්නය
තම නිවස කෙරෙහි කලකිරීම් වර්ධනය වීමට හේතු යෙදේ. එවැනි කලකිරිම් වලට තම සිත බිඳ දැමීමට ඉඩ නොදීමට ධෛර්යවන්ත විය හැකි නම් එම තත්වය සමනය කරගත හැකි වනු ඇත. තම ඥාති වර්ගයා කෙරෙහි සිත් කලකීරිම් ගෙනදේ. පියා සතු ධන සම්පත තමා විසින් ක්ශේෂ කර දැමීමට කරැණු යෙදිය හැකි බැවින් පියාගේ මුදල්/සම්පත් යොදවා කරන අයෝජන වලින් දුරස් වන්න. රැකියාව වෙනස්විමට හේතුයි. රැකියා ස්ථාන මාරු කිරිමට පෙර සිය වතාවක් සිතා බුද්ධි ගෝචරව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ හිත මිත්‍රාදීන් සේවකයන් සමග ආරවුල් ඇතිකර නොගන්න . රැකියා ස්ථානයේ ඉවසිම,හික්මීම වර්ධනය කරගන්න. අහංකාර ගතිය දුර්ජන ආශ්‍රය,පරදාර සේවනය ආදියට සිත්වේ නම් එවැනි හැගිම් පාලනය කර ගැනීමට අදිටන් කර ගන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

ධනු ලග්නය
ධනු ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගේ උදව්ව උපකාර ලැබෙන කාලයකි. ආගම දහම කෙරෙහි නොසැලකිලිමත් කමින් ගැටලු මතු වේ. පෙර පිනේ මහිමයෙන් මෙතෙක් කරගෙන ආ කටයුතු, ලැබිම් ව්‍යාකුල වේ. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදු වේ. තම සහෝදර සහෝදරියන් කෙරෙහි වෙනදාට වඩා ලෙන්ගතු වන්න. එවැන්නකුගේ වියෝවක් /ඈත්විමක් සිදුවිය හැකි බැවින් තම යුතුකම් මැනවින් ඉටු කරන්න. තමාගේ දෑ කඩා වඩා ගන්නා යම් සොහොයුරෙක්/ සොහොයුරියක් වේ නම් ඔහුට වඩා ලෙන්ගතු වන පිහිටීමකි. මුලික අධ්‍යාපනය ලබන වයසේ ආයගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න. අසල්වාසින් තම සහයට එන යම් සිදුවීමක් සිදුවිය හැකි බැවින් ඔවුන් සමග හොඳ හිත වර්ධනය කරගන්න. වෙහෙසකර ගමන් වල යෙදීමට සිදුවේ. ජීවිත ගමන තුල අතක නොවන පාඩමක් තමාට විඳ ගැනීමට, ඉගෙන ගැනීමට සිදුවන තත්වයක් මෙම ගෝචර ග්‍රහ ගමන තුල ඇති කරයි. තම පැතිරීම අඩු කරයි. මතු දැක්වෙන ග්‍රහ පුජා වල යෙදෙන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

මකර ලග්නය
ආදායමේ හා මුල්‍ය කටයුතු වල වෙනස් කමක් ඇති වේ. පෙර ණයක් ලබාගත හැකි වනු ඇත(ඇතැම් විට පුර්ව ආත්ම ණයක් වුවද විය හැක). තම අභිමතය පරිදි කටයුතු කිරිමට දැඩි ආයාසයක් ගත යුතුය. තමාගේ රැකියා තත්වය ලැබීම් පිළිබදව අතෘප්තිකර සිතුවිලි වර්ධනය වේ. ඊට ප්රතිවිරුද්ධව සිතීමට පෙළඹීමෙන් එම තත්වය සමනය කරගත හැක. ජිවිත අවධානමක් සහිත සමිප ඥාතියෙකු වේ නම් ඔහු කෙරෙහි අවධානය යොමුකරන්න. එවැන්නෙකුගේ වියෝවක් සිදුවිය හැකිය. අසිමිත ලෙස ලිංගික ආශාවන් වර්ධනය විය හැකි බැවින් දැඩි පරිශ්‍රමයකින් දුර දිග බලා කටයුතු කරන්න එම පද්ධති අධික වෙහෙස කරවීම තුලින් ජනනේද්රයන් ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැක. මනසට නැගෙන නුසුදුසු හැගීම් ආකල්ප ඊට ප්‍රතිවිරැද්ධ ආකල්ප මගින් මැඩලිමට උත්සුක වන්න.

කුම්භ ලග්නය
මනසේ කර්කශ ස්වරෑපය වර්ධනය වේ. හිසේ උෂ්ණ ගති වැඩිවේ. සුදුසු තෙලක් හිස ගැල්විම යහපත්. තම සිතට විරුද්ධ කටයුතු වල නිරත විමට සිත් දේ නම් ඉතා ඉවසිලිවන්තව දුර දිග බලා කටයුතු කරන්න. තමාට දරාගැනිමට අපහසු බරපතල කාර්යන් වල නිරත විමට සිදුවනු ඇත. විරුද්ධවාදින් සමග ගැටුම් ඇතිවනු ඇත. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදුවනු ඇත. වීවාහ අපේක්ෂකයන්ට බලාපොරොත්තු සඵල කරගත හැකි වුවද දුර දිග නොබලා එවැනි තිරණ වලට එළැඹීමෙන් අමාරුවේ වැටිය හැකිය. මංගල යෝජනා බලාපොරොත්තු වන අය විශේෂයන් කල්පනා කාරීවන්න. නුසුදුසු අයෙකුට හසුවිය හැක. හැගීම් වලට යටත් වීමෙන් රහස් සම්භන්ධතා වලට යොමුව ජිවිතයට කැළැලක් එකතුකර නොගැනිමට අදිටන් කර ගන්න. හවුල් ව්‍යාපාර වල නිරත වන්නන් වඩ වඩාත් ඉවසිලිවන්ත විය යුතුය. තමාගේ පැතිරිමට යහපත් කාලයක් වුවද එම පැතිරිම හොඳ අතට වඩා නරක අතට යොමුවිමේ ඉඩකඩ වැඩිය. මතු දැක්වෙන පුද පුජා වල නිරත වන්න.

මින ලග්නය.
වෙහෙස මහන්සිය නොබලා තම කටයුතු සිදුකරගෙන යා යුතු කාලයකි. අන් අයට පිහිටවීම තුලින් අන්‍යයන්ගෙන් ලැබීම් වඩා වර්ධනය වන කාලයකි. හුදකලාව තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනිමට සිත් වන කාලයකි. ගිලනුන්ට, මානසික රෝගීන්ට ඇප උපස්ථාන කරමින් සතුටක් ලබයි. තමාගේ මෙන්ම අන් අයගේ අඩුපාඩුකම් යහමින් දැනගැනීමට හැකි කාලයකි. පරිත්‍යාගශීලි වේ. අධ්‍යාත්මික /ලෝකෝත්තර කරුණු වලට අදාල වියදම් යෙදේ. ඥාණය වඩවන පොත් මිලදි ගැනීමට පෙලඹේ. විෂ ශරීර ගතවීම, සර්පයින්ගෙන්, විෂ සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. විවාහ ජිවිතය, ආදර සම්බන්දතා සම්බන්දව මෙතෙක් පැවති වියවුල් සමනය වේ. අවධානම් සහගත කටයුතු වල නොයෙදීමට අදිටන් කරගන්න. වාහන පදවන අය තම සිහිය පිහිටුවාගන්න. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් හැකිතාක් ඉන් අත් මිදෙන්න.
මා යමෙකුගේ හිත සැනසිමට පලාඵල ප්‍රකාශ කරන්නෙකු නොවන බැවින් සඳහන් කර ඇති කරුණු වල තමාට අයහපත් යමක් සඳහන් වේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඊට ප්රතිවිරුද්ධව කටයුතු කිරිමට මනසට විධානය කරන්න.

පුද පුජා -

රාහුට -
වැටකේ පැලයක් සිටුවා එයට සත්කාර කරන්න. ලෝහ නාග රූප, ලෝහ භාජන දන් දීම ශුභයි.

ඊතන,තල,කොලොං කොළ,කලාදුරැ අල, ඇත්දත්, කස්තුරි, එළකිරි තැම්බු වතුර ස්නානය කරන්න.

අර්ධ කායං මහා වීර්යං - චන්ද්‍රාදිත්‍ය විමර්ධිනම්
සිංහිකා ගර්භ සම්භූතං - තං රාහුං ප්රණමාම්යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

කේතුට -
කෙසෙල් ගසකට සත්කාර කරන්න. තල,තල තෙල්,කස්තුරි, එළු ලොම් වලින් සැදු රෙදි
ලෝහ භාජන දන් දෙන්න.

ඊතන, තල කොලොං කොල,කලාදුරැ අල,කස්තුරි, එළු කිරි, තම්බා වතුර ස්නානය කරන්න.

පලාශ පුෂ්ප සංකාශං - තාරකා ග්‍රහ මස්ථකම්
රෞද්‍රං රෞද්‍රාත්මකං ඝොරං - තං කේතුං ප්රණමාම්යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

ජෝතිෂ විද්‍යාව සහ ශ්‍රී රාවන ඉතිහාසය පිළිබඳ ගවේශක
සමීර කසුන් චන්ද්‍රසිරි
helabimaexplorer@gmail.com
0715222212

මෙය මාගේ ගුප්ත ශාස්ත්‍රය පිළිබද ගුරු දේවයින්ගේ ඉල්ලීම පිට සකස් වූවක් බව දත යුතුය.

Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0tag:blogger.com,1999:blog-5175081630727347806.post-26354097083444231012015-01-13T08:38:00.000-08:002015-01-13T08:38:01.721-08:00ජ්‍යොතිෂ ශාස්ත්‍රය සිය පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යොදවන චන්ද්‍රසිරි බංඩාර ලා වෙතයි...

ජ්‍යොතිෂ ශාස්ත්‍රය සිය පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යොදවන චන්ද්‍රසිරි බංඩාර ලා වෙතයි...

මම පසුගිය වසර 5-6 කාල සීමාවක සිට ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීමට පෙළඹුනේ ම විසින් සිදු කරන ලද ශ්‍රී රාවන ඉතිහාසය පිළිබඳ ගවේශනයන්ට සමගාමී අතුරු ඵලයක් ලෙසයි. එමෙන්ම මේ වන විට ජ්‍යොතිෂ කටයුතු වල නිරත වෙමින් සම්ප්රදාය හැකිතාක් රැකගනිමින් කටයුතු කරන්නේ දේශීය දැනුම් පද්ධතීන්ගේ තවත් එක් වටිනා කොටසක් ලෙස මෙම ශාස්ත්‍රය තරුණ පරපුරේ අවධානයට ගෞරවයට පාත්‍ර කරවීමේ චේතනාවෙනි.

පසුගිය දිනෙක ජනාධිපතිවරණයට අදාලව පුද්ගලික රූපවාහිනී නාලිකාවක (සිරස ටීවී) පැවැත්වූ වැඩසටහනකදී (සටන) ජ්‍යොතිශවේදී/ ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර යන අය විසින් ප්‍රකාශ කිරීමට යෙදුනු ප්රකාශයන්ට ම විසින් ඉතාමත් ඕනෑකමින් සවන් දුනිමි. ඔහු සමග සංවාදයේ යෙදීමට එම වැඩසටහනට ඉන්දික තොටවත්ත මහතා සහ තවත් ජ්‍යොතිෂවේදීන් දෙපලක් එම වැඩසටහනට සම්බන්ධවී සිටි අතර එම වැඩසටහනේදී මධ්යස්ථලෙසත් ජ්‍යොතිෂ විද්‍යානුකූලවත් සංවායේ යෙදුනේ ඉන්දික තොටවත්ත මහතා පමණක් වන බව කිව යුතුය.

චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෙනී සිටින්නේ ජ්‍යොතිෂවේදියෙකු ලෙසයි. එසේනම් ඔහුට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේත් ශාස්ත්රයේ නියුතු අන් අයගේත් සම්ප්රදායේත් ගෞරවය රැකීමට යුතුකමක් සේම වගකීමක්ද තිබිය යුතුය. ඒ කෙසේවෙතත් ඔහු ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාද වන්නේ නම් ඔහු වෙඩි තබාගන්නා බවයි. ඔහුගේ ජ්‍යොතිෂ විග්‍රහය දෙස බලාසිටීමේදී ඔහු විසින් ජ්‍යොතිෂ විද්‍යාව දඩමීමා කරගෙන තමන්ගේ පුද්ගලික අභිලාශයන් මුදුන්පත් කර ගැනීමටත් තමන්ගේ පුද්ගලික මතය ජනගත කිරීමටත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය වෛශ්යො වෘත්තියේ යෙදවූ බව කිව යුතුය.

එමෙන්ම එම අවස්ථාවේ අදහස් දැක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉතාමත් මධ්‍යස්ථ විග්‍රහයක් ඉදිරිපත් කල අතර මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ සමය යහපත් නොවන බවත් මැතිවරණයෙන් ජයගැනීමට වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් පවසන ලදි. ජ්‍යොතිෂ වේදියෙකු ලෙස වඩා හරවත් වැදගත් විග්රයහ එම අවස්ථාවේ ඉදිරිපත් කරන්නට යෙදුනේ ඉන්දික තොටවත්ත මහතා විසින් බව ගෞරවයෙන් සඳහන් කල යුතුය.

ජනපතිවරණය පදනම් කරගෙන මවිසින් කිසිදු අනාවැකියක් පල නොකලද ශනි මාරුව සම්බන්ධව මවිසින් ඉදිරිපත් කල ජ්‍යොතිෂ විග්රහයේදී ගුරු ග්‍රහයා නියෝජනය කරන සඟරුවෙන් නායක්වෙයන් ලබන ජූලි 14 දක්වා අැතිවන යම් දෑහිතකාමී සටනක් වෙතොත් එය ජයගන්නා බව පැහැදිළිවම ප්‍රකාශ කල අතර මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක කරවීමේ මහ මොල කරු අන් කවුරුවත් නොව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බව දැනගත් විට සිදුවන්නට යන වෙනසට අදාල මාගේ මැදිහත් කුළුඳුල් ජ්‍යොතිෂ අනාවැකිය පිළිබඳ සාර්ථකත්වය නිහතමානීව දුටිමි. (අදාල ලිපියට අදාල දිගුව ලිපිය අවසානයෙන්)

ඒ කෙසේ වුවද ජ්‍යොතිෂවේදීන් ලෙස කිසිවෙකුට ජ්‍යොතිෂ ශාස්ත්රයේ නාමයෙන් තමන්ගේ පුද්ගල අරමුණු මුදුන්පත් කරගැනීමට කිසිදු අයිතියක් නොමැත. එබැවින් චන්ද්‍රසිරි බංඩාර මහතා මෙවැනි නිහීන ක්‍රියාවන් මින් ඉදිරියට සිදු නොකරන බවටත් සිදු කල අකටයුත්තට ජ්‍යොතිෂ ලැදි සියල්ලන්ගෙන් පමණක් නොව ශාස්ත්‍රය යොදාගෙන කල අශීලාචාර කටයුත්ත පිළිබඳව සමස්ථ ජාතිෙයන් සමාව ඉල්ලා සිටිය යුතුය. එසේම එය චන්ද්‍රසිරි බණ්ඩාර මග ගිය අන් ජ්‍යොතිෂවේදීන් යැයි කියාගන්නා ශාස්ත්‍ර විලෝපිකයන්ටද අදාල බව අවධාරණය කල යුතුය.

ජ්‍යොතිෂ විද්‍යා ගවේශක කසුන් චන්ද්‍රසිරි
හෙළබිම ජ්‍යොතිෂ ආයතනය.
2015.01.13
දුර- 0715 222212

ශනි මාරුවට අදාලව පලකල අනාවැකිය- http://helabima-astro.blogspot.com/2014/11/30.html

Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0tag:blogger.com,1999:blog-5175081630727347806.post-53043564662862542492014-11-04T05:03:00.003-08:002014-11-04T05:05:53.422-08:00ශනි මාරුවෙන් ජාතික ශාසනික පුනරුදයකට මංපෙත් විවරවෙයි ???

ශනි මාරුවෙන් ජාතික ශාසනික පුනරුදයකට මංපෙත් විවරවෙයි ???

වසර 30කට පසු ශනි නැවතත් වෘෂ්චිකයට එළඹ ඇත. කුජ ග්‍රහයා අධිපතිත්වය දරණ වෘෂ්චිකයට ශනි ගමන් කිරීම ශනි සිය උච්ච රාශිය වන තුලාවේ ගමන් කිරීමට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. මන්ද පසුගිව වසර දෙකහමාර පුරාවට ශනි තමන්ගේ සිතැඟි පරිදි කල් ගෙවූවද දැන් ඔහු තමන්ට සතුරු රාශියක් වන වෘෂ්චිකයේ ගමන් කිරීම සතුරන් දෙදෙනෙකු එකට විසීමක් වැනිය. නමුත් ශනිට තම සැබෑ බල පුළුවන්කාරකම් සිතැඟි ලෙස ඉටුකර ගැනීමට නම් තවත් මාස 8ක් පමන බලා සිටීමට සිදුවේ. ශනි වෘෂ්චිකයේ සතුරුව පැවතියද කටකයේ උච්චව සිටින ගුරුගේ දෘෂ්ඨිය ශනි වෙත එල්ල වන තාක් ඔහුගේ සිතැඟි පරිදි කටයුතු කර ගැනීමට නොහැක.

නමුත් මෙම තත්වය වඩ වඩාත් විමර්ෂණය කිරීමේදී කුජගේ රාශියක ශනි ගමන් කිරීමත් ඊට උච්ච ගුරුගේ දෘෂ්ඨි වැටීමත් මත යම් හෙයකින් සඟරුවනේ (පූජ්‍ය පක්ෂයේ) නායකත්වයෙන් යම් සටනක් ඇරඹුනහොත් එය භූමිපුත්රකාරක කුජගේ සහ මහජනයා නියෝජනය කරන ශනිගේ එකමුතුවෙන් සිදුවන සටනක් ලෙස ජයග්‍රහණය කරා පියනැඟීමට කාරක වන බව පැහැදිළිය. එබැවින් ජාතික සාසනික විප්ලවයකට අවශ්‍ය කරන ග්‍රහ පිහිටීමක් 2015 ජූලි 14 වන තෙක් පවතී. බුද්ධිගෝචරව කටයුතු කරන්නේනම් එය ජාතික ශාසනික නැගීසිටීමක මූලාරම්භය වනු ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුල ලංකා භූමියේ භූමිපුත්‍රයින් හට හානිකරන බලවේග විසින් යම් ගැටුමක් සටනක් ඇතිකරගතහොත් එය ඔවුන්ට ඉතාම අසුභදායක ලෙස බලපානු ඇත. එමනිසා එම තත්වයෙන් නිසි ඵල ලබාගැනීම හෝ නොගැනීම ගුරු ග්‍රහයාගෙන් නිවේදනයවන අයවලුන් සතු වගකීමක් මෙන්න මෙම අවස්ථාව ඔවුන්ට දුලබ අවස්ථාවක් බව කිව යුතුය.

ඕනෑම අයකෙුට තමන්ගේ අටවැන්නේ සිටින ග්‍රහයින්ගෙන් සුභ ඵල නැතුවා සේම පුණ්‍යස්ථානය වන නව වැන්නේදී කිසිදු ග්රහයෙකු අශුභ නොකරන බව කියැවේ. එලෙස ගත් කල මීන ලගනයේ නව වැන්න වන වෘෂ්චිකයට ශනිගේ පැමිනි අතර අනෙක් සියළු ලග්න වල අය විශේෂයෙන් තමන්ගේ වෘෂ්චික රාශිය යෙදෙන භාවයේ කාරකත්වයන් පිළිබදව සිය අවධානය යොමු කල යුතුය. ඒ සදහා වඩාත් සුදුසු ක්‍රමවේදය වන්නේ තමන්ට පහසු ජ්‍යොතිෂවේදියෙකුගෙන් තමන්ගේ ජන්ම කේන්ද්‍රය විග්රහ කර ගැනීමයි. ලග්න මත පමණක් පදනම්ව ශනි මාරුවේ ඵලයන් පිළබද නිශචිත තීරණයන්ට එලැඹෙනවාට වඩා බුද්ධිගොචරවන්නේ එයයි.

ගම්පොල කසුන් චන්ද්‍රසිරි
ජ්‍යොතිෂ විද්‍යාව සහ ශ්‍රී රාවන ඉතිහාසය පිළිබද ගවේෂක.
0715 222212Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0tag:blogger.com,1999:blog-5175081630727347806.post-49642458725507457082014-08-22T03:43:00.000-07:002014-08-22T03:43:08.141-07:00හෙළබිම ජ්‍යොතිෂ කාර්යාලය

හෙළබිම ජ්‍යොතිෂ කාර්යාලය

කේන්ද්‍ර පරීක්ෂාව මගින් සුභ අසුභ කාලවකවානු වෙන්කර දීමට සහ එම කාල වලට මුහුණදීමට සූදානම් කරවීම.

සුභ නැකැත් සෑදීම.

පොරොන්දම් ගැලපීම.

නාමකරණයට අවශ්‍ය අක්ෂර ලබාදීම.

කේන්ද්‍ර සියුම්ව අධ්‍යයනය කිරීම මගින් මැණික් ප්‍රතිකර්ම සිදුකිරීම.

විදෙස් සේවාදායකයින්ට සහ දුර බැහැර වෙසෙන සේවාදායකයින්ට ඊමේල්, ස්කයිප්, තැපැල් මගින් සේවාවන් ලබා ගැනීමට සහ හමුවීමට පහත දුරකථන අංකයන්ගෙන් සහ ඊ-මේල් ලිපිනයෙන් විමසන්න.

හෙළබිම ජ්‍යොතිෂ කාර්යාලය

Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0Gampola, Sri Lanka7.126777 80.5646770000000747.118899 80.554592000000071 7.1346549999999995 80.574762000000078tag:blogger.com,1999:blog-5175081630727347806.post-3233489278749341662014-08-22T03:36:00.002-07:002014-08-22T03:36:31.329-07:00ජ්‍යොතිෂ විද්‍යාව

ජ්‍යොතිෂ විද්‍යාව යනු යම් ජන්මියෙකු උපන් වේලාවල උපන් ස්ථානයට අදාල අක්ෂාංශ දේශාංශ පදනම් කරගෙන ඉහළ අහසේ ග්‍රහවස්තූන්ගේ පිහිටීමට අනුරූපීව ජන්මියාගේ පෙර කුසල අකුසල ශක්තීන් හ`දුනාගෙන එ් අනූව ඔහුට/ඇයට පිං පවු ඵලදීමේ කාලවකවානු මැන දෙන ශාස්ත්රයකි. අපල වලින් පැන යනු වෙනුවට අපල වලට නිසි ලෙස මුහුණ දීමෙන් අපල සඵල කරගත හැකිය.

Anonymoushttp://www.blogger.com/profile/03837169304452477022noreply@blogger.com0